කොවිඩ් එන්නතේ මිල මෙන්න.

තමන් නිර්මාණය කල එන්නතේ මාත්‍රාවක් ඩොලර් 25 ත් 37ත් අතර අගයකට විකිනිමට සැලසුම් සකස් කර ඇති බවට එය නිපදවූ සමාගම “මොඩර්නා” පවසයි.

එම එන්නතින් මාත්‍රා මිලියන ගනනක් මිලදී ගැනීමට යුරෝපීය කොමිසම කටයුතු  කරමින් සිටින අතර ඔවුන් එක් එන්නතක් ඩොලර් 25කට මිලදී ගැනීමට සාකච්ඡා කරමින් සිටී.

කිසිවක් තවම අවසන් වශයෙන් සාකච්ඡාවට ලක් කර නෑ නමුත් නුදුරේදීම අපි යුරෝපීය කොමිසම සමග එකගතාවයකට එනවා එන්නත නිපදවූ සමාගම පැවසිය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *