ඝාතනයකින් අවසන් වූ තණමල්විල ආරවුල.

මෙහිදී මියගිය පුද්ගලයා 34 වියැති අයෙක් වන අතර තණමල්විල කුඩා ඌව ඔය පදිංචි කරුවෙකි.
දෙපිරිසක් අතර වු ආරවුලක් දුරදිග යාමෙන් පොලු පහරකින් තුවාල ලබා තණමල්විල රෝහලට ඇතුලත් කර වැඩිපුර ප්‍රතිකාර සදහා හම්බන්තොට රෝහලට ඇතුලත් කිරීමේදි මියගොස් ඇත.
ඝාතනයට සම්බන්ධ අය හදුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
