බදියුදීන්ගේ නිවසේ සේවය කළ සමයේ අතවරයට ලක් වූ තවත් කාන්තාවක්
2010 වසරේ සිට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කළ කාන්තාවන් 11දෙනා අතරින් තිදෙනෙකුම මේවන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවට පොලීසිය…
2010 වසරේ සිට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කළ කාන්තාවන් 11දෙනා අතරින් තිදෙනෙකුම මේවන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවට පොලීසිය…
තවත් කොවිඩ් මරණ 67ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,500 සීමාව ඉක්මවා ගියේය. ඒ ඊයේ කොවිඩ් මරණ…
සෙත් ශාන්තියක් සිදුකර ගැනීමට කුලියාපිටිය බෝහිංගමුව ප්‍රදේශයේ කෝවිලකට ගිය දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ බව පැවසෙන පූසාරිවරයෙක් සොයා කුලියාපිටිය පොලීසිය මෙහෙයුමක්…
තංගල්ල, කපුහේන්වල වෙරළ තීරයේ මව සහ පියා සමඟ රළ පාගමින් සිටි කුඩා දැරියක් රළ පහරට හසුව මුහුදට ගසාගෙන ගොස් තිබේ.…
හැලිඇළ පොලිස් වසමේ බෝගොඩ, ලන්දේවෙල ප්‍රදේශයේ නිවසක ශාන්තිකර්මයක් සිදුකිරීමට පැමිණි යකැදුරෙකු විසින් නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙක් දූෂණය කර ඇතැයි වාර්තා…
වාලච්චේන ප්‍රදේශයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙකු ට පුද්ගලයෙකු විසින් උදැල්ලකින් පහරදී තුවාල සිදුකර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති…
රාජකාරී සදහා ගමන් කරන පුද්ගලයන් වෙනුවෙන් පමණක් අද සිට අන්තර් පළාත් බස්රථ හා දුම්රිය ධාවනය ආරම්භ කෙරෙන බව ප්‍රවාහන රාජ්‍ය…
ඇෆ්ගනිස්තානයේ ග්‍රාමීය ප්‍රදේශ රැසක බලය තහවුරැ කරගෙන සිටින තලේබාන් සංවිධානය නාගරික ප්‍රදේශවල බලය තහවුරැ කරගැනීම සදහා සටන් ආරම්භ කර ඇතැයි…
පයාගල ගොරකදෙණිය ප්‍රදේශයේ, මල්වර උත්සවයක් සඳහා සහභාගී වු පුද්ගලයින්ට හා එහි ආශ්‍රිතයින් 85දෙනෙක් ට කොවිඩ් ආසාදනය වී තිබේ. නිරෝධායන නීති…
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලබන ආයතනයන්ගෙන් ඉන්ධන සොරා ගත් ඉන්ධන ජාවාරමක් වැටලීමට…
අද සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වෙළෙඳසැල්වල අලෙවි කළ හැක්කේ ජෛව හායනික ලන්ච් ෂීට් පමණක් බව පරිසර අමාත්‍යංශය පවසයි. පොලිතීන්වලින්…
ඊයේ කොවිඩ් මරණ 61ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද දින තහවුරු කර තිබේ. ඒ අනුව,…
බස්නාහිර පළාතේ ස්ථාන 20ක දී හෙට සිට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය. සෑම සෞඛ්‍ය…
අන්තර් පළාත් සංචරණ සීමා ලිහිල් කිරීමට තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා…
අද දිනය තුළ මේ දක්වා කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 2,150ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ…
එළඹෙන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත කැබිනට් පත්‍රීකාවෙන් සිය ගැටලු සඳහා පිළිතුරු නොලැබුණහොත් අරගලය නව මාවතකින් ඉදිරියටම ගෙනයන බව…
කොවිඩ් -19 ආසාදිතයින් 1,906 දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ඒ අනුව සුවය ලැබු…
රට සාමාන්‍ය තත්ත්වයට පත්වුවද සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීමට ජනතාව පියවර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා…
එක් එන්නතක් හෝ ලබානොගත් පුද්ගලයින් බස් රථවලට ඇතුළුවීමේ දී ඔවුන්ගෙන් සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක් අයකර ගැනීමට සිදුවන බව ලංකා…
රාජ්‍ය හා පුද්ගලික අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට අදාළව අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා හෙට සිට ආරම්භ කරන බව…