පළාත් අතර බස් සහ දුම්රිය සේවා ආරම්භ වේ

රාජ්‍ය හා පුද්ගලික අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට අදාළව අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා හෙට සිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එසේ වුවත් උදෑසන සහ සවස් කාලයේ පමණක් බස්රථ ධාවනයට අවසර ලබාදෙන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *