අන්තර් පළාත් ප්‍රවාහනය රාජකාරි සඳහා යන පිරිස් වෙත පමණක් සීමා කෙරේ

රාජකාරී සදහා ගමන් කරන පුද්ගලයන් වෙනුවෙන් පමණක් අද සිට  අන්තර් පළාත් බස්රථ හා දුම්රිය ධාවනය ආරම්භ කෙරෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. කෙසේවෙතත් එම ප්‍රවාහන කටයුතු ආසන ගණනට පමණක් සිදු කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *