ආසාදිතයින් 1,906කට සුවය

කොවිඩ් -19 ආසාදිතයින් 1,906 දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 277,118 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවය.

මෙරටින් කොවිඩ් -19 ආසාදිතයන් 306,662 දෙනෙකු මේ වන විට වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *