ආසාදිතයින් 2,150ක්

අද දිනය තුළ මේ දක්වා කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 2,150ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 308,812 දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලැබූ සමස්ත ගණන 277,118 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *