ඔක්සිජන් මත යැපෙන රෝගීන් වැඩිවීම බැරෑරුම් තත්ත්වයක්

රට සාමාන්‍ය තත්ත්වයට පත්වුවද සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීමට ජනතාව පියවර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

මේ අතර ගත වු මාස එකහාමාරක පමණ කාලයකට පසුව වැඩිම දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ලෙස ඊයේ දිනයේ දී වාර්තා විය.

ඉදිරියේ දී රට විවෘතව පවතින අවස්ථාවන් හිදී ජනතාවට ලබාදුන් නිදහස නිසි කළමනාකරණයකින් තොරව භුක්තිවිඳීමෙන් රට තුළ අර්බුදකාරී තත්ත්වයක් ඇති විය හැකි බව ද ඒ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *