Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

මුහුදේ පෙරළුණු ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවක ධීවරයින් 25 දෙනෙකු කොළඹ වරායට රැගෙන එයි

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් මුහුදේදී ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් අනතුරුව බහු ආයතන සම්බන්ධීකරණයෙන් සිදුකළ මුදාගැනීමේ මෙහෙයුමකින් ඉන්දුනීසියානු ධීවරයින් 25 දෙනෙකු ආරක්ෂිතව කොළඹ වරායට රැගෙන ආ බව ශ්‍රී ලංකා නාවික…

ඇල්ලේ දියඇල්ලක් නැරඹීමට ගිය ඉතාලි ජාතික කාන්තාවක් ඇද වැටී මරුට

ඇල්ල, කිතුල් ඇල්ල ප්‍රදේශයේ දියඇල්ලක් නැරඹීමට ගිය 27 හැවිරිදි ඉතාලි ජාතික කාන්තාවක් ලිස්සා ඇද වැටීමෙන් මියගොස් ඇති බව පොලිසිය පවසයි. පොලිසිය සඳහන් කළේ එම විදේශීය කාන්තාව මිතුරෙකු සමඟ…

අනියම් සේවකයින් බඳවා ගැනීමේ අක්‍රමිකතා ගැන ලංකා ඛනිජ වැලි හිටපු සභාපතිවරයා අත්අඩංගුවට

ලංකා ඛනිජ වැලි සමාගමේ හිටපු සභාපති උදේනි ජයරත්න දසනායක මහතා අනියම් සේවකයින් බඳවා ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින්…

බැංකු ගිණුම් විවෘත කිරීමේ සිට වාහන ලියාපදිංචිය දක්වා ගනුදෙනු රැසකට TIN අනිවාර්යයි

ශ්‍රී ලංකාවේ බැංකු ගිණුම් විවෘත කිරීම, වාහන සහ ඉඩම් ලියාපදිංචි කිරීම, ව්‍යාපාර ලියාපදිංචි කිරීම සහ ක්‍රෙඩිට් කාඩ්පත් ලබා ගැනීම ඇතුළු ප්‍රධාන ගනුදෙනු රැසක් සඳහා වලංගු බදු ගෙවන්නන් හඳුනාගැනීමේ…

සියඹලංගමුවේ ‘කවන්තිස්ස’ට අඛණ්ඩව ප්‍රතිකාර: හදිසි ප්‍රතිකාර සඳහා කණ්ඩායම් සූදානම්

සියඹලංගමුවේ ‘කවන්තිස්ස’ නමැති ඇතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා වනජීවී පශු වෛද්‍යවරුන් සහ නිලධාරීන්  අඛණ්ඩව ප්‍රතිකාර සිදු කරමින් සිටින බව පරිසර අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කළේ වෛද්‍ය ඉසුරු මහතාගේ…

පෙර පාසල් දරුවන්ගෙන් 64%ක් දිනකට විනාඩි 30කට වැඩි කාලයක් තිර භාවිතයේ

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අනාවරණය කළ සමීක්ෂණයකින් පෙර පාසල් දරුවන්ගේ තිර භාවිතය, නින්ද සහ ආහාර ගැනීමේ පුරුදු සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළි වී තිබේ. මාධ්‍ය…

පොත් සඳහා පනවා ඇති VAT සංශෝධනය කිරීමට රජය උපරිම උත්සාහයක: අගමැතිනිය

දැනට පොත් සඳහා පනවා ඇති එකතු කළ අගය මත බද්ද (VAT) සම්බන්ධයෙන් වෙනසක් සිදුකිරීමට රජය උපරිම උත්සාහයක් දරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය. 27 වැනි…

“යුද්ධයට විශිෂ්ට සැපයුම් දාමයක්, ආහාර සඳහා බිඳුණු සැපයුම් දාමයක්” නේපාල අගමැති UN සමුළුවේදී කියයි

යුද උපකරණ ඉතා වේගයෙන් රටවල් අතර ප්‍රවාහනය කළ හැකි නමුත් පොහොර සහ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීම දුෂ්කර වී ඇති ජාත්‍යන්තර පද්ධතියක් පවතින බව නේපාල අග්‍රාමාත්‍ය බලේන්ද්‍ර ෂා…

ලොව වටා

2026දී රාජ්‍ය සේවයට 120,000කට වැඩි පිරිසක් බඳවා ගැනීමේ වැඩසටහනක්

2026 වසරේදී පුද්ගලයන් 120,000කට වැඩි පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා පුළුල් වැඩසටහනක් ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසීය. මාධ්‍ය වෙත අදහස් දක්වමින්…

අනෝජන්ට රාජකීය සමාවක් ඉල්ලමින් මුස්ලිම් මන්ත්‍රීවරු සෞදි රජුට ලිපියක්

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ භේදයෙන් තොරව මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුල්අසීස් අල් සෞද් රජුගෙන් ශ්‍රී ලාංකික සිරස අනෝජන් සම්බන්ධයෙන් රාජකීය සමාවක් සහ මානුෂීය කරුණු…