Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

විවාහ උත්සව සහ පෞද්ගලික සාද සඳහා සංගීත බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකා නිර්මාණකරුවන් සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් විවාහ උත්සව, පෞද්ගලික සාද සහ DJ සංගීත වැඩසටහන් සඳහා අදාළ සංගීත බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාව තාවකාලිකව අත්හිටුවා තිබේ. සාමාජිකයන් විසින් ඉදිරියේදී…

තිලීපන්ගේ 39 වැනි ගුණ සැමරුමට යාපනයේ නල්ලූර්හි සිය ගණනක් එක්වෙති

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු දේශපාලන අංශ නායකයෙකු ලෙස සැලකෙන රසායියා පාර්තිපන් හෙවත් තිලීපන්ගේ 39 වැනි ගුණ සැමරුම වෙනුවෙන් සෙනසුරාදා යාපනය නල්ලූර් ප්‍රදේශයේ පැවති අවස්ථාවකට සිය ගණනක් දෙනා එක්ව තිබේ.…

කිලෝ 2,040ක පමණ නීතිවිරෝධී ලන්ච් ෂීට් තොගයක් විනාශ කෙරේ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) සහ මධ්‍යම පරිසර අධිකාරිය (CEA) එක්ව සිදු කළ වැටලීම් දෙකකදී අත්අඩංගුවට ගත් ලන්ච් ෂීට් කිලෝග්‍රෑම් 2,040ක පමණ තොගයක් විනාශ කර තිබේ. අත්අඩංගුවට ගත්…

වසර 139ක වන සංරක්ෂණ ඉතිහාසය කියාපාන නව වන කෞතුකාගාරයක් නුවරඑළියේදී විවෘත කෙරේ

පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි මහතා විසින් නුවරඑළිය කන්දේ ඇළ අධ්‍යාපනික වන උද්‍යානයේ නව වන කෞතුකාගාරයක් විවෘත කර තිබේ. අමාත්‍යවරයාගේ සැප්තැම්බර් 26දා සිදු කළ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවක් අතරතුර…

ලීසිං සමාගම් වාහන අත්පත් කර ගැනීම ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

ලීසිං සහ මූල්‍ය සමාගම් විසින් වාහන ඇතුළු ලීසිං පහසුකම් යටතේ ලබාදී ඇති දේපළ නැවත අත්පත් කර ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය පැහැදිලි කිරීමක්…

2025/2026 තක්සේරු වර්ෂයේ අවසන් බදු ගෙවීම සැප්තැම්බර් 30දාට පෙර

2025/2026 තක්සේරු වර්ෂයට අදාළ අවසන් බදු ගෙවීම 2026 සැප්තැම්බර් 30දාට පෙර සිදු කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) බදු ගෙවන්නන්ට දැනුම් දෙයි. බදු ගෙවීම් සිදු කිරීමේදී නිවැරදි…

ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කළ හෂීෂ් සහ කොකේන් කිලෝ 57ක් කැනඩා ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ගුවන් මගියෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හෂීෂ් කිලෝග්‍රෑම් 44ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 13ක් කැනඩා බලධාරීන් විසින් සොයාගෙන තිබේ. කැනඩා දේශසීමා සේවා ඒජන්සිය (CBSA)…

ගුවන් ගමනේදී හානි වූ හෙල්ල වෙනුවට රුමේෂ් තරංගට නව හෙල්ලක්

ජපානයේ පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ තරග ඉසව්වට පෙර ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ මහතාට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නව හෙල්ලයක් ලබාදී තිබේ. ක්‍රීඩා…

ක්‍රීඩා

නිවාස සහ ව්‍යාපාරික ස්ථාන කුලියට දීමේදී පසුබිම් පරීක්ෂාවක් කරන්නැයි පොලිසියෙන් උපදෙස්

නිවාස, ව්‍යාපාරික ස්ථාන හෝ වෙනත් දේපළ කුලියට දීමේදී කුලීකරුවන් පිළිබඳ නිසි පසුබිම් පරීක්ෂාවක් සිදු කර අවධානයෙන් කටයුතු කරන ලෙස පොලිසිය දේපළ හිමියන්ගෙන් ඉල්ලා සිටී. මාධ්‍ය වෙත අදහස් දක්වමින්…

නීතිවිරෝධී ඇමතුම් මධ්‍යස්ථාන 3ක් වටලා චීන ජාතිකයන් ඇතුළු 212ක් අත්අඩංගුවට

ජාත්‍යන්තර අන්තර්ජාල වංචා ජාලයකට සම්බන්ධ බවට සැක කෙරෙන නීතිවිරෝධී ඇමතුම් මධ්‍යස්ථාන තුනක් ඉලක්ක කර පාකිස්තාන බලධාරීන් සිදු කළ වැටලීම්වලදී චීන ජාතිකයන් ඇතුළු පුද්ගලයන් 212 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.…

ලොව වටා