ටිල්වින් සිල්වාගේ නායකත්වයෙන් JVP දූත පිරිසක් ඉන්දියාවේ සංචාරයක
ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් පස්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කර ඇති අතර, නවදිල්ලියේදී ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP)…
