“දෙගුණයක් ගෙවාගෙන මගීන්ට හිටගෙන යන්න වෙලා” මෙට්රෝ බස් සේවාව ගැන ජගත් විතානගෙන් විවේචන
මෙට්රෝ බස් රථවල ගමන් කරන මගීන්ට හිටගෙන ගමන් කිරීමට සිදුව තිබියදී සාමාන්ය ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවීමට සිදුවීම අසාධාරණ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ජගත් විතාන මහතා ප්රකාශ…
