අධික දුම පිටකරන වාහන හඳුනාගැනීමට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ ඒකකයක්
අධික ලෙස දුම පිටකරන වාහන හඳුනාගැනීම සඳහා මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ වාහන විමෝචන පරීක්ෂණ වැඩසටහන යටතේ විශේෂ ඡායාරූප ඒකකයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ. ඒ යටතේ දිවයිනේ ප්රධාන නගරවල…
