කෘෂිකාර්මික වෙළෙඳාම සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමට මොන්ටානා ආණ්ඩුකාරවරයා ශ්රී ලංකාවට
ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්රාන්තයේ ආණ්ඩුකාර ග්රෙග් ජියන්ෆෝර්ටේ මහතා, එම ප්රාන්තයේ ආණ්ඩුකාර ආර්යාව වන සුසන් ජියන්ෆෝර්ටේ මහත්මිය සහ නියෝජිත පිරිසක් සමඟ දෙරට අතර කෘෂිකාර්මික වෙළෙඳාම හා ආරක්ෂක සහයෝගීතාව…
