Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි දූෂණ නඩුව ඉදිරියට ගෙන යාමට අධිකරණයෙන් නියෝග

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) ගොනු කර ඇති දූෂණ නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස ඉදිරිපත් කළ…

අල්ලස් හා දූෂණ නඩු 16කට හිටපු කැබිනට් අමාත්‍යවරුන් සම්බන්ධයි: සුනිල් වටගල

2024 ඔක්තෝබර් සිට 2026 ඔක්තෝබර් දක්වා කාලය තුළ විමර්ශනය කළ අල්ලස් හා දූෂණ නඩුවලට හිටපු කැබිනට් අමාත්‍යවරුන් 16 දෙනෙකු සම්බන්ධ වී ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල්…

මෙල්බර්න් විහාරස්ථානයක දැරියන් 6 දෙනෙකුට ලිංගික අතවර කළ ශ්‍රී ලංකාවේ උපන් හිමිනමකට වසර 13ක සිර දඬුවමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර විහාරස්ථානයකදී බාලවයස්කාර දැරියන් හයදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලංකාවේ උපන් බෞද්ධ භික්ෂුවකට වසර 13යි මාස 2ක සිර දඬුවමක් නියම කර තිබේ. 71…

දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ නඩු 50ක තොරතුරු පාර්ලිමේන්තුවට

හිටපු අමාත්‍යවරුන්, දේශපාලනඥයන්, රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ දූෂණ, වංචා සහ අපරාධ නඩු 50ක තොරතුරු අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. වත්මන්…

රු. 120ක මිල නියම කළ වතුර බෝතලයක් රු. 200ට විකිණූ බණ්ඩාරවෙල නිවාඩු නිකේතනයට රු. මිලියනයක දඩයක්

නීත්‍යනුකූල උපරිම සිල්ලර මිලට (MRP) වඩා වැඩි මිලකට පානීය ජල බෝතලයක් අලෙවි කිරීම හේතුවෙන් Cluster Holdings (Pvt) Ltd සමාගම විසින් පවත්වාගෙන යනු ලබන බණ්ඩාරවෙල නිවාඩු නිකේතනයට රුපියල් මිලියනයක…

ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට මාරු කිරීමේ තීරණයක් නැහැ

රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකට මාරු නොකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් සෙනක පල්ලෙතැන්න මහතා…

NDB බැංකුවේ මූල්‍ය වංචාවේ වටිනාකම රු. බිලියන 13.6 දක්වා ඉහළට

NDB බැංකුවේ සිදුවූ මූල්‍ය වංචාවට අදාළ ගනුදෙනුවල මුළු වටිනාකම රු. බිලියන 13.6 දක්වා ඉහළ ගොස් ඇති බව අවසන් විගණන වාර්තාවෙන් අනාවරණය වී තිබේ. එම වාර්තාව මඟින් බැංකුවේ පාලන…

පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව, පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මෙන්ඩිස්ගේ…

ක්‍රීඩා

ඉන්දුනීසියාවේ ජාත්‍යන්තර ඔලිම්පියාඩ් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට පදක්කම් 13ක්

ඉන්දුනීසියාවේ පැවති ජාත්‍යන්තර ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී ශ්‍රී ලාංකික සිසුන් රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 10ක් ඇතුළුව පදක්කම් 13ක් දිනාගෙන තිබේ. ජාත්‍යන්තර තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය…

“ඥානසාර හිමිට බන්ධනාගාර ඇඳුම් ඇන්දවීමෙන් ආගමික නිදහසට බලපෑම් එල්ල වී තිබෙනවා” UNPයෙන් චෝදනා

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සාම්ප්‍රදායික සිවුර වෙනුවට බන්ධනාගාර ඇඳුම් ඇන්දවීමට ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය (UNP) කනස්සල්ල පළ කර තිබේ. එම පියවර බුද්ධාගමට සහ ආගමික නිදහසට අදාළ ආණ්ඩුක්‍රම…