හිටපු මහ ඇමති විග්නේශ්වරන් රජිනිකාන්ත් හමුවෙයි
උතුරු පළාතේ හිටපු මහ ඇමති විග්නේශ්වරන් මහතා ඇතුලු පිරිසක් දකුණු ඉන්දිය සිනමා නළු රජිනිකාන්ත් හමුවිය. මෙම හමුවේදී විග්නේශ්වරන් මහතා රාජිනීගේ දේශපාලන සැලසුම් ගැන විමසීය. මීට අමතරව ශ්රී ලංකාවේ…
ලේඛක
උතුරු පළාතේ හිටපු මහ ඇමති විග්නේශ්වරන් මහතා ඇතුලු පිරිසක් දකුණු ඉන්දිය සිනමා නළු රජිනිකාන්ත් හමුවිය. මෙම හමුවේදී විග්නේශ්වරන් මහතා රාජිනීගේ දේශපාලන සැලසුම් ගැන විමසීය. මීට අමතරව ශ්රී ලංකාවේ…
පිලිපීනයේ, මැනිලා අගනුවරට කිලෝමීටර් 60ක් පමණ දකුණු දිගින් වු බාටාන්ග් ප්රාන්තයේ “ටාල්” ගිනි කන්ද සක්රිය වී ඇති බවට මාධ්ය වාර්තා කරනවා. ගිනිකදු සහ භුකම්පන පිලිබද වු පීලිපින ආයතනය…
තායිලන්ත ලයන් එයාර් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අද අලුයම හදිසියේම කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වා තිබේ. මෙම ගුවන් යානය ජෙඩායි සිට ඉන්දුනිසියාවේ සුරබයා දක්වා පියාසර කන…
මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් හා අනෙකුත් මෙයෙහුම් ඉක්මනින් ආරම්භ කරන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්රසන්න රණතුංග මහතා සිය අමාත්යාංශ…
හෙට (13) පෙරවරු 8.00 සිට පැය 24ක කාලයක් කැලණිය ඇතුළු ප්රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අත්යාවශ්ය ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන්. ජල…
යාපනය ප්රදේශයේ පවත්වාගෙන යනු ලබන නීති විරෝධී කි්රයාවන් මැඩලීම සඳහා යාපනය ආරක්ෂක අංශ විසින් ගුරුනගර් ඇතුලූ ප්රදේශ ගණනාවක සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා. නීතිවිරෝධී කි්රයාවන් සිදු කරන පිරිස්…
මැදපෙරදිග උණුසුම් වාතාවරණයක් ඇතිවුවත් අවශ්යතරම් ඉන්ධන තොග ශ්රී ලංකාවේ ඇති බවටත් ඉන්ධන මිල වැඩිකිරීමක් සිදුනොවන බවත් අමාත්ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්යවරයා මේ බව පැවසුවේ ඊයේ (11දා) පෙරවරුවේ…
හදිසි ගින්නක් හේතුවෙන් අසර්බයිජාන් හිදී මියගිය ශ්රී ලාංකික ශිෂ්යාවන්ගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීමට එරට රජය හා එක්ව මේ වන විට අවශ්ය කටයුතු සම්පාදනය කර සිටින බව විදේශ සබඳතා…
පහරදීමක් සම්බන්ධයෙන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි කොළඹ සරසවියේ සිසුන් 12 දෙනා අද (11) කොළඹ අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන සඳුදා (13) තෙක් රිමාන්ඩ් බාරයට පත්…
සිය හමුදාවේ අතපසුවීමකින් එල්ල කරනු ලැබු ප්රහාරයක් නිසා යුක්රේන සමාගමට අයත් මගී ගුවන් යානය විනාශයට පත්වු බව ඉරානය සදහන් කර සිටිනවා. ප්රහාරය එල්ල වන විට යානයේ මගින් 176…