Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

මහ බැංකු වෝහාරික විගණනය පිළිඹද කථානායක තීරණය ලබන 21 වෙනිදා

ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම්කර සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම පිණිස පත් කරන ලද ජනාධිපති කොමිසමේ නිර්දේශ අනුව සිදුකරන ලද වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්…

පැය 4ක් ප්‍රකාශ ලබාදීමෙන් පසු රාජිත CID යෙන් පිටව යයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 4ක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. අද පෙරවරුවේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා මෙසේ ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. සුදුවෑන්…

පරිභෝජනයට නුසුදුසු කෝටි 50ක හයිලන්ඩ් කිරිපිටි තොගයක් ඉවතට

රුපියල් කෝටි 50ක් පමණ වටිනා මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි තොගයක් නුවරඑළිය අඹේවෙල මිල්කෝ කර්මාන්තශාලාවේ කාමරයක ගබඩා කර ඇතැයි එම කම්හලේ කළමනාකරු මහින්ද දිසානායක මහතා පැවැසීය. මහින්ද දිසානායක මහතා…

රන්ජන්ව අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණ වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ…

නාදුනන තුවක්කුකරුවකු වරකාපොලදී මවකට හා දියණියකට වෙඩි තබයි

වරකාපොල, දොරවක, ගනේගම ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙක් විසින් මවකට හා ඇගේ දියණියට වෙඩි තබා ඇති බව වරකාපොල පොලීසිය පවසයි. වෙඩි තැබීමෙන් අවුරුදු 22ක් වන දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති අතර…

සමෘද්ධිමත් සහ ශක්තිමත් රටක් ගොඩ නැඟීමට ගෝඨාභයට සහය දෙනවා

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව වෙනස් කර අලුත් පාර්ලිමේන්තුවක් ලබා දිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව…

උපාධිධාරීන් 50,000කට මාර්තු 01 දාට පෙර රැකියා

රැකියා විරහිතව සිටින උපාධිධාරීන් 50,000කට ලබන මාර්තු 01 වැනිදාට පෙර රැකියා ලබා දෙන බවට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. ඒ සදහා උපාධිය අභ්‍යන්තරව හෝ බාහිරව ලබා ගත්…

රන්ජන් පරදන හඬපට මා සතුයි – නිශ්ශංක සේනාධිපති

තමන් සතුව ද ආන්දෝලනාත්මක හඬපට ඇති බව ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ සදහන් කර තිබෙනවා. එහි සදහන් වන්නේ පසුගිය යහපාලන රජයේ ඇතැම් අමාත්‍යවරුන්, සමීපතමයින්…

කොළඹ විශ්ව විද්‍යාල සිසුන් 12 දෙනා හෙට (14) දක්වා රිමාන්ඩ්

පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලයේ ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සිසුන් දොළොස්දෙනා හෙට (14) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කෙරිණි. ඊයේ (12) දින රක්ෂිත…

සිරිපා වාරය ඇරඹී මාසයයි – මත්ද්‍රව්‍ය සමග 150ක් අත්අඩංගුවට

2019 දෙසැම්බර් මස උදුවප් පොහොය දිනයෙන් ඇරඹි ශ්‍රි පාද වන්දනා වාරයට මාසයක් සපිරුණු පසුගිය 11 වැනි දින වනවිට මත්ද්‍රව්‍යය රැගෙන ශ්‍රි පාද වන්දනා කිරීමට පැමිණි තරුණයන් 150 දෙනෙකු…