සජිත් අගරදගුරු හිමි මුණගැසෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (20) කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මුණගැසී සුහද කතාබහක නිරත වී තිබේ.

එහිදී කාදිනල් තුමා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට උපදෙස් දී ඇත්තේ ශ්‍රී ලංකාව ඉහළ මට්ටමකට ගෙන යාමේ අරමුණින් ජාතික වැඩපිළිවෙළක් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා රජය සමඟ කටයුතු කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *