Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

මහරගම, නාවින්න ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කළ පහරදීමකින් අයෙක් මරුට

බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ (21) රාත්‍රී සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන බව පොලිස් ආරංචිමාර්ග…

තෙල්දෙණියේ බස් රථයක් පෙරළී 22ක් තුවාල ලබයි

මහියංගණ-මහනුවර මාර්ගයේ තෙල්දෙණිය, රඹුක්වැල්ල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් මගීන් 22 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ලූල්වත්තේ සිට තෙල්දෙණිය දක්වා ධාවනය කෙරෙන මෙම බස්රථය යතුරු…

ඉඩම් ඔප්පු ලියාපදිංචිය විද්‍යුත් මෘදුකාංගයක් හරහා සිදු කිරීමට පියවර

ඉඩම් ඔප්පු ලියාපදිංචියේදී සිදුවන අක්‍රමිකතා අවම කිරිමේ අරමුණින්බ විද්‍යුත් මෘදුකාංගයක් හරහා ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීමට රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව රෙජිස්ටාර් ජනරාල් එන්.සී. විතානගේ මහතා සඳහන්…

මහජන ආරක්ෂාව වෙනුවෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවලට යුධ ගුවන් නාවික හමුදා සාමාජිකයින් යෙදවීමට අදාල අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින්…

සජිත්ගේ ප්‍රධානත්වයෙන් එජප පළාත් පාලන නියෝජිත හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන නියෝජිතයින් සහ පළාත් පාලන අපේක්ෂකයින් අතර හමුවක් ලබන 26 වනදා පැවැත්විමට නියමිත බව හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා පවසයි. මේ අතර එක්සත්…

අභිරහස් කොරෝනා වෛරසය අමෙරිකාවට, චීනයේ පුද්ගලයින් 6ක් ජීවිතක්ෂයට

අභිරහස් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් 300 කට අධික සංඛ්‍යාවක් රෝගාතුර වී ඇති බවට වාර්තා වේ. තායිලන්තය, ජපානය, දකුණු කොරියාව, තායිවානය සහ එක්සත්…

ලොව වටා

දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිකාල වංචාවක්

‘‘දුම්රිය නිලඇඳුම් සේවා අර්ථසාධක අරමුදල්‘‘ කාර්යාලයේ ලිපිකරුවන් අතිකාල වංචාවක නිරත වන බවට එහි පාලක කමිටුව චෝදනා කරයි. මෙය දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක ආයතනයකි. ඇතැම් ලිපිකරුවන් අතිකාල…

පාර්ලිමේන්තු කාරක සභා වලට නාමයෝජනා හැකි ඉක්මනින් ලබා දෙන්න – කථානායක දැනුම්දෙයි

කාරක සභා සඳහා පත් කළයුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම යෝජනා හැකි ඉක්මනින් ලබා දෙන ලෙස කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ ඊයේ (21දා) පැවති තේරීම් කාරක සභාවේදී ආණ්ඩු පක්ෂයෙන් සහ…

සජිත් සහ කරූ සාකච්ඡාවක – රනිල්ට නව තනතුරක් නිර්මාණය කෙරෙන ලකුණු

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂයෙන් ඉවත් නොකර ඉදිරි කටයුතු ඔහු සමග සම්පාදනය කරීම උචිත යැයි කථානායක කරු ජයසූරිය මහතා විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට යෝජනාවක් කර ඇතැයි…

රාජිත ඇප දීමට එරෙහි ප්‍රතිශෝධන අයදුම්පත විභාගයට ගැනීමට අවසර

සුදු වෑන් මගින් පැහැරගැනීම් සිදු කළේ යැයි පැවැත්වූ මාධ්‍ය හමුවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදුන් නියෝගය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ගොනු කළ ප්‍රතිශෝධන අයදුම්පත විභාගයට…