සජිත්ගේ ප්‍රධානත්වයෙන් එජප පළාත් පාලන නියෝජිත හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන නියෝජිතයින් සහ පළාත් පාලන අපේක්ෂකයින් අතර හමුවක් ලබන 26 වනදා පැවැත්විමට නියමිත බව හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා පවසයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ හමුවක් ඊයේ දිනයේ (21) පැවැත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *