Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය නැවතත් බත්තරමුල්ලේ “ගොවිජන මන්දිරය”ට – විදුර වික්‍රමනායක

රාජගිරිය ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයට අද (23) රැගෙන ගිය බවත්, අද පෙරවරුවේ සිට එහි කටයුතු ආරම්භ කළ බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර…

ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්න – නීතිපති කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කරයි

වැඩ තහනම් කර ඇති ඇඹීලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කළ බව නීතිපතිවරයාගේ…

බදියුදීන්ගේ සොහොයුරා පෙබරවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

මන්නාරම් ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදුර්දීන් ගේ සොහොයුරා වන රිෆ්ඛාන් බදුර්දීන් ලබන පෙබරවාරි මස 06 වෙනදා දක්වා රක්ෂිත බන්ධනාගාර…

රන්ජන් හඬපට ඇතුලත් කිසිදු සීඩී පටයක් සභාගත කර නෑ – නියෝජ්‍ය කථානායක

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කළ පරිදි දුරකථන හඬපට සම්බන්ධ කිසිම සීඩී පටයක් ඔහු මේ දක්වා සභාගත කර නොමැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවට දැනුම්…

වී කිලෝවට රු 50ක මිලක් ගෙවීමට කැබිනට් අනුමැතිය

ප්‍රමිතියෙන් යුත් වී කිලෝවක් රුපියල් 50ක මිලටක් යටතේ මිලදී ගැනිමටත්, අදාළ ප්‍රමිතිය නොමැති තෙතමනය සහිත වී කිලෝවක් මිල රුපියල් 45කට මිලදී ගැනිමටත් කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. මෙට්‍රක්…

ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

පසුගිය දා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිළධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය පැහැරගෙන යාමට ලක් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා රහස් පොලිසියේ…

ලංකාවේ මුහුදු සීමාවේ මළ මුහුදු කලාප ඇතිවීමේ තත්වයක් – සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ආශ්‍රිතව මළ මුහුදු කලාප ඇතිවීමේ අවදානමක් පවතිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කරයි. ඔහු පැවසූයේ අවිධිමත්…

එක්සත් ජාතික පක්ෂය එක් අයෙකුගේ බූදලයක්, පවුලෙන් ලියලාදීපු දෙයක් නොවෙයි – චන්ද්‍රාණි බණ්ඩාර

ජනාධිපතිවරණයට මුහුණදුන් ආකාරයෙන් ඉදිරි මහමැතිවරණයට මුහුණ දිය නොහැකි බවත්, බහුතර මතයට ඇහුම්කන්දී පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය…

එජාප නායකත්වය පිළිඹද රනිල්ගෙන් ප්‍රතිචාර නොලැබේ

එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් දින 2ක් ඇතුළත අවසන් තීන්දුවක් ලබාදෙන බවට රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළ ද මේ වනතෙක් කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වනවා.…

අඩු ආදායම්ලාභීන්ට රැකියා ලක්ෂයක් ලබාදීමේ ක්‍රමවේදය හා ඒ සම්බන්ධ තොරතුරු

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක ඉහළ සමාජ සුබ සාධනයක් උදෙසා අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන්ට ස්ථාවර ආදායම් මාර්ග විවෘත කරමින් ඉතා කඩිනමින් රජයේ රැකියා ලබාදීමේ ව්‍යාපෘතිය දැන් ආරම්භ කර ඇති බව…