Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

MCC, SOFA ගිවිසුම් ගැන කටයුතු කලේ ගිය ආණ්ඩුව, ඒ දවස්වල සජිත් නිශ්ශබ්දව හිටියා – වීරකුමාර

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුමත් සෝපා (SOFA) ගිවිසුමත් අහෝසි කිරීම වෙනුවෙන් මහ පාරට බසින බවට විපක්‍ෂ නායකවරයා දැන් සඳහන් කළත්, මෙම ගිවිසුම පිළිබඳව උනන්දුවෙන් කටයුතු කළේ පසුගිය ආණ්ඩුව…

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය එජාපයෙන් ඉවත් වෙනවාද? තීරණය 27 වනදා

එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත් වී ඉදිරි මහ මැතිවරණයේදී තනිව තරග කිරිම පිළිඹද දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ අවධානය යොමුවී ඇති බවත් එළැඹෙන 27 වැනිදැ ඒ පිළිඹද තීරණයක් ගැනිමට නියමිත බවයි…

රන්ජන් CD තැටි 5ක් පාර්ලිමේන්තුවට භාර දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිය දුරකතන සංවාද ඇතුළත් CD තැටි 5ක් පාර්ලිමේන්තුව වෙත භාර දී තිබේ. අදාළ CD තැටි මේ වන විට පාර්ලිමේන්තු හැන්සාඩ් සංස්කාරකවරයා වෙත යොමු…

අමාත්‍ය පාඨලීගේ රියදුරුගෙන් මහේස්ත්‍රාත් නිල කාමරයේදී ප්‍රශ්න කෙරේ

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත කුමාර යන අයගෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා අද (22) පෞද්ගලිකව ප්‍රශ්න කළා. මෙම ප්‍රශ්න කිරීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් නිල…

ආන්දෝලනාත්මක බැඳුම්කර ගණුදෙනුවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

බැඳුම්කර ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කෙරුණු වෝහාරික විගණන වාර්තාව අද (22) පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණි. ඒ කථානායකවරයා ඊයේ කළ යෝජනාව අනුවයි. කෙසේ වෙතත් තමන්ට ලැබීමට…

සමන් රත්නප්‍රියට එජාප මන්ත්‍රී ධූරයක්

අද දින (22) තම ධූරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාගේ පුරප්පාඩුව සඳහා වෘත්තීය සමිති නායකයෙකු වන සමන් රත්නප්‍රිය මහතා පත්කර තිබේ. එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල…

පරස්පර ප්‍රකාශ ලබා දීමෙන් අසාද් සාලි බොරු සාක්ෂි දුන් බවට හෙළිවෙයි

පසුගිය අප්‍රේල් 21 වැනි දින පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පෙනි සිටි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට කොමිසම විසින් ඊයේ…

කොට්ටාව සිට පිටකොටුව දක්වා පරිසර හිතකාමී ප්‍රවාහන සේවයක් (Site Hanging Car System)

ශ්‍රී ලංකාවේ ප්‍රවාහණ සේවාවට නවමු අත්දැකීමක් එක් කරමින් මුලුමනින්ම පරිසර දූෂණයෙන් තොර Site Hanging Car System ප්‍රවාහණ සේවයක් ඇරඹීමට චීන ප්‍රමුඛ ප්‍රවාහණ සේවා සමාගමක් වන China Railway Group…

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න ඉල්ලා අස්වෙයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අතර ඔහුගේ ඉල්ලා…

හෙරොයින් ප්‍රවාහණය කළ දෙදෙනෙක් පිටකොටුවේ දී අත්අඩංගුවට ගැනේ

පිටකොටුව රෝහිණී පටුමඟ ප්‍රදේශයේදී යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පිටකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 66 ක් සොයාගෙන…