අත්අඩංගුවට ගැනීමේදි සෑම දෙනාටම එක සමානව සලකන්න – ජනපති
අත්අඩංගුවට ගනු ලබන සියලුදෙනාට එක හා සමානව සලකන ලෙසත්, කිසිදු බලපෑමකට අවනත නොවන ලෙසත්, කුමන හේතුවක් නිසා හෝ බාහිර අරමුණු මුල්කොටගෙන කවරෙකු හෝ අත්අඩංගුවට නොගත යුතු බවත් ජනාධිපති…
ලේඛක
අත්අඩංගුවට ගනු ලබන සියලුදෙනාට එක හා සමානව සලකන ලෙසත්, කිසිදු බලපෑමකට අවනත නොවන ලෙසත්, කුමන හේතුවක් නිසා හෝ බාහිර අරමුණු මුල්කොටගෙන කවරෙකු හෝ අත්අඩංගුවට නොගත යුතු බවත් ජනාධිපති…
නව කොරෝනා වෛරසය පැතිරි යාම නිසා චීනයේ වුහාන් නගරය වසා දැමිමට එරට බලධාරින් පියවර ගැනීමත් සමග එම ප්රාන්තයේ අධ්යාපන කටයුතු වල නිරතවන ශ්රි ලාංකික සිසු සිසුවියන් 44 දෙනෙකුව…
දේශපාලනය සම්බන්ධයෙන් ඇතිවූ කලකිරීමක් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ජයම්පති වික්රමරත්න සිය පාර්ලිමේන්තු මන්ත්රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇති අතර ඔහු සිය පවුලේ සාමාජිකයන් ද සමගින් විදෙස් ගත…
බ්රහස්පතින්දා (ඊයේ) දිනය අවසානයේදී චීන බලධාරීන් විසින් ප්රකාශ කර ඇත්තේ නව කොරෝනා වෛරසය ආසාදන වූ රෝගීන් 869 ක් වාර්තා වී ඇති බවයි. ඉන් රෝගීන් 550කට ආසන්න ප්රමාණයක් හුබෙයි…
ශ්රී ලංකාව තුළ Paypal සේවාව ක්රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබද සොයාබලා ඒ වෙනුවෙන් මැදිහත් වන බව අමාත්ය විමල් වීරවංශ මහතා පවසයි. ඒ පිළිඹද එතුමා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මේ…
ඊයේ (23) මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් ක්රියාත්මක කිරීමට සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට වැඩබලන පොලිස්පති සීි. ඩී. වික්රමරත්න විසින් පංච පුද්ගල කමිටුවක්…
සජිත් ප්රේමදාස මහතා නැවතත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක ලෙස පක්කිරීමට පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා කටයුතු කර ඇති බව වාර්තාවේ. එක්සත් ජාතික පක්ෂ කෘත්යාධිකාරී මණ්ඩලයට සියලු සාමාජිකයන්…
පාර්ලිමේන්තුවට ලබා දී ඇති මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ වෝහාරික විගණන වාර්ථා අසම්පූර්ණ ඒවා බව කථානායක කරු ජයසූරිය මහතා මහ බැංකු අධිපතිවරයාට දැනුම් දී තිබේ. අදාළ ඇමුණුම් හා…
ලැව්ගිනි නිවීමට යොදාගත් යානයක් අද (23) ඕස්ට්රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්රාන්තයට කඩා වැටීමෙන් එහි සිටි තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. ස්නොවි මවුන්ටන්ස් ප්රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර…
තමාට විරුද්ධව එල්ල කරන සියළු චෝදනා සම්බන්ධව විමර්ශන සිදුකර අවශ්ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්රි රවුෆ් හකීම් මහතා වරප්රසාද ප්රශ්නයක් මතුකරමින් අද (23) පාර්ලිමෙන්තුවේදී සඳහන් කළේය. එවැනි විමර්ශනයක්…