එජාප නායකත්වය පිළිඹද රනිල්ගෙන් ප්‍රතිචාර නොලැබේ

එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් දින 2ක් ඇතුළත අවසන් තීන්දුවක් ලබාදෙන බවට රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළ ද මේ වනතෙක් කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වනවා. ඉකුත් 20 වැනිදා කථානායක කරු ජයසූරිය මහතා සමග පැවති විශේෂ සාකච්ඡාවේදී රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම ප‍්‍රකාශය සිදුකර තිබුණි.

කෙසේවෙතත් මේ වනතෙක් කථානායක කරූ ජයසූරිය මහතා වෙත කිසිඳු දැනුම්දීමක් සිදුකර නොමැති බවට එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *