LK reports news sinhala

එජාපය අලියා ලකුණින් හා හදවත ලකුණින් දෙකට බෙදිලා – සුසිල් ප්‍රේම්ජයන්ත

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු අද (11) වන විට එක්සත් ජාතික පක්ෂය පිල් දෙකක් බවට පත්වී ඇති බව සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය. ඒ අනුව අලියා ලකුණ නියෝජනය කරන කණ්ඩායම සහ හදවත ලකුණ නියෝජනය කරන කණ්ඩායම ලෙස එම කණ්ඩායම් දැකගත හැකි බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටක් පැවසීය. ඔහු මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *