කැළණිය සරසවියේ CCTV කැමරා ගැලවූ සිසුන් හඳුනාගනී

කැළණිය විශ්වවිද්‍යාලයේ සවිකර තිබූ CCTV කැමරා ගලවා ඉවත් කළ සිසුන් හඳුනාගෙන ඇති බව එම විශ්වවිද්‍යාලය නිවේදනය කරයි. ඒ අනුව අදාළ සිසුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම නිතිවිරෝධි ක්‍රියාවට සම්බන්ධ සිසුන්ට රටේ නීතිය අනුවද ක්‍රියාමාර්ග ගන්නා බවත් විශ්වවිද්‍යාල නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *