ඉකුත් ආණ්ඩුව ගෙන්වූ ලක්ෂ 28,000ක පමණ වාහන නැවත භාරදී නෑ – ජානක වක්කුඹුර

ඉකුත් ආණ්ඩුව සමයේ ගෙන්වූ රුපියල් ලක්ෂ 28,000ක් පමණ වටිනා වාහන බොහෝමයක් හිටපු ඇමැතිවරු මේ වන තෙක් නැවත බාරදී නැති බවත් එම වාහන රජයට ලබා ගැනීම සඳහා කඩිනමින් නීතිමය පියවර ගත යුතු බවත් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පවසයි.

මෙලෙස ජනතා මුදලක් වැය කැර ගෙන්වා ඇති වාහන වෙන්දේසි කළ යුතු බවත් මේවා ගෙන්වූයේ කුමන අරමුණකින්දැයි සොයා බැලිය යුතු බවද රාජ්‍ය අැමැතිවරයා මෙහිදී කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *