ගුවන් මගීන් නිරෝධායනයට මඩකලපුවට නොගෙනෙන්නැයි කඩ සාප්පු වසා හර්තාල්

කොරෝනා නිරෝධ්‍යාන මධ්‍යස්ථානයක් ලෙසට මඩකලපුව විශ්වවිද්‍යාලය භාවිතා කිරීමට විරෝධය පළකරමින් මඩකලපුවේ අද (12) හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවට වාර්තා වේ.

ගුවන් මගීන්ට වයිරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා ඔවුන් මඩකලපුවට ගෙන ඒම නතරකරන්නැයි ඉල්ලා වෙළඳසැල්ද වසා දමා ප්‍රදේශවාසීහු මෙසේ හර්තාල් විරෝධතාවක් ක්‍රියාත්මක කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *