මෙරට කොරෝනා ආසාධිතයින් ගණන 28ක් දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසධිතවූ තවත් පුද්ගලයින් තවත් 06 දෙනෙකු සොයා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කර සිටිනවා. එම රෝගීන් අංගොඩ බෝවන රෝග විද්‍යා ආයතනයේ (IDH) සහ දිවයිනේ තව ත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවටයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 28 ක් වනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *