දිස්ත්‍රික්ක 9 හැර සෙසු පළාත් වල ඇඳිරි නීතිය උදෑසන 6 සිට දහවල් 12 දක්වා ඉවතට

කොළඹ, ගම්පහ , කළුතර , පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කර තිබු ඇඳිරි නීතිය අද (26) උදෑසන 6 සිට දහවල් ඉවත් කෙරිණි. එසේ ඉවත් කළ ඇදිරිනීතිය නැවත දහවල් 12ට ක්‍රියාත්මක කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *