කොවිඩ් 19 ආසාධිත තවත් රෝගියකු දැඩිසත්කාර ඒකකයට

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩි.එව් රොහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතළත් කර තිබේ. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව මේ වන විට රෝගීන් තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

මේ අතර කොවිඩි 19 වෛරසය අසාදනය වු කිසිදු රෝගියෙකු ඊයේ දිනයේ වාර්තා නොවු අතර ඒ අනුව මේ වනවිට වාර්තා වී ඇති අසාධිතයින් සංඛ්‍යාව 102 ක් වේ.
ඉන් තිදෙනෙකු මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *