කොරෝනා රෝගය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් තවත් ගම්මාන දෙකක් මේ වනවිට වසා දමා තිබේ. ඒ මහනුවර අකුරණ ප්‍රදේශයේ සහ පුත්තලම කඩමාන්කුලම් ග්‍රාමයේ කොටසක් බවටයි වාර්තා වන්නේ.
මහනුවර අකුරණ ප්‍රදේශයේ කොරෝනා රෝගියා වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන ඇති බවටත් වැඩිදුරටත් වාර්තා වේ.