කොරෝනා වෛරසයට එරෙහිව ජපානය සොයාගත් “අවිගන්” දින 2ක් ඇතුළත ශ්‍රී ලංකාවට

කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසයට එරෙහිව ජපානය විසින් සොයාගත් “අවිගන්” නම් ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ඇනවුමක් ලබාදී ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

පුද්ගලික රූපවාහිනී නාලිකාවක විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ වෛරසයට එරෙහිව ජපානය සොයාගත් ඖෂධය දින දෙකක් තුළ ලංකාවට ගෙන ඒ මට නියමිත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *