Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් මස 2 සහ 3 වැනිදා – අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් මස 02 වැනිදා සහ 03 වැනිදා සිදු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේනදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

එම දින දෙක තුළදී මුදල් ලබා ගැනීමට නොහැකිවන පුද්ගලයින්ට අප්‍රෙල් මස 06 වැනිදා ගෙවීම් කිරීමට බලාපොරොත්තුවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

අදාළ නිවේදනය පහතින්ප දැක්වේ.

ඔබේ අදහස