නිරෝධායන කාලය අවසන් කළ 35 දෙනෙක් දියතලාවේ සිට නිවෙස් වෙත යයි

දින 14 ක නිරෝධායනය කාලය සාර්ථකව අවසන් කළ තවත් පුද්ගලයින් 35 දෙනෙකු අද (03) දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිට සිය නිවෙස් බලා පිටව ගියා. ඒ විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනයට ලක්වූ පිරිසක්.

ඒ අනුව මේවනවිට දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 479ක් වූ සියලූම පිරිස් මේ වනවිට නිරෝධායනය කටයුතු අවසන් කර නිවෙස් බලා පිටව ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *