පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට එගොඩ උයනේදී වෙඩි තබයි

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාවේදී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට මොරටුව එගොඩඋයන ප‍්‍රදේශයේදී පොලීසිය විසින් වෙඩි තබා තිබේ. වෙඩි තැබීමෙන් වෑන් රථයේ සිටි පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප‍්‍රකාශ කරයි. එම තිදෙනා ද ඇතුළු වෑන් රථයේ සිටි සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *