මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 159 දක්වා ඉහළට (UPDATE)

නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 159ක් දක්වා ඉහළ ගොස් ඇති බවට වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව අද (03) දිනයේ කොරෝනා වෛරසය ආසධිතවූ රෝගීන් 08 දෙනෙක් වාර්තා වී තිබේ.


තවත් කොරෝනා ආසාදිතයින් 4ක් – සමස්ත ආසාදිතයින් ගණන 156යි (Apr 3, 2020 at 22:43)

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් සිව්දෙනෙකු හදුනාගෙන තිබෙන බවට වසංගත රෝග විද්‍යායතනය සඳහන් කරයි. අද (03) දිනය තුළදී මේ වන විට මෙරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 5ක්. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 156ක දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *