මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 178 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දෙදෙ‌නෙකු හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 178 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටදී සිදුවූ මරණ සංඛ්‍යාව 5කි. සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ මේ වන වට කොරෝනා ආසාදිතයින් 137ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ආසාදිතයින් 34දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *