කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය යළි විවෘත කෙරේ, කාර්ය මණ්ඩලයේ 42ක් නිරෝධායනයට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයෙකු ඇතුලත් වීම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය යළි විවෘත කර තිබේ. එම ඒකකය විෂබිජ හරණය කිරීමෙන් අනතුරුව අද උදෑසන ප්‍රතිකාර කටයුතු සඳහා විවෘත කළ බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *