කොරෝනා ආසාදිතයෙක් නිසා අක්කරපත්තුව නගරය වසා දමයි
අක්කරපත්තුව ප්රදේශයේ කොරෝනා වෛරස් ආසාදිතයෙක් වාර්තා විමත් සමගම අක්කරපත්තුව නගරයට වසා දැමීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. ඒ අනුව අක්කරපත්තුව අම්පාර මාර්ගය, අක්කරපත්තුව කල්මුනේ මාර්ගය, අක්කරපත්තුව පොතුවිල් මාර්ග…
