කෝවිඩ් 19 දින 100 පසු කරයි, මිය ගිය පිරිස 95,000 ඉක්මවයි

නව කොරෝනා වෛරසය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිල වශයෙන් හදුනාගෙන දින 100 ක් ගතවන විට ලෝකය පුරා වෛරසය ආසාදනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 95,000 සීමාව ඉක්මවා තිබේ.

කෝවිඩ් 19 වෛරසය ලෝකයේ රටවල් 209 කට ආසන්න සංඛ්‍යාවක ව්‍යාප්තව පවතින අතර මේ වනවිට ලෝකයේ පුද්ගලයින් දහසය ලක්ෂයකට අධික පිරිසකට ආසාදනය වී ඇති බවත් ලක්ෂ තුනහමාරකට වැඩි පිරිසක් ඉන් සුවය ලබා ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *