දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට විවෘතවේ

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට නැවත විවෘත කර තැබීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියා.

ඒ මහතා පැවසුවේ හෙට (19) දිනයේ සිට පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා ආර්ථික මධ්‍යස්ථානය විවෘතව තබන බවත්, ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයට දැඩි සෞඛ්‍යය ආරක්ෂිත කටයුතු වලින් යුතුව පිවිසිය යුතු බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *