Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

ඇදිරිනීතිය ලිහිල් කිරීමත් සමග අධිවේගී මාර්ගය ව්වෘත වන්නේ මේ ආකාරයෙන්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට හම්බන්තොට දක්වා කොටස අද (20) දිනයේ සිට උදෑසන 7.00 සිට රාත්‍රී 7.00 දක්වා විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. මේ අතර අධිවේගී…

පාස්කු ප‍්‍රහාරයේ දෙවැනි මෙහෙයුමක් පිළිඹද හෙළිවෙයි

පාස්කු ඉරු දින ප‍්‍රහාරයෙන් පසු තවත් දෙවන ප‍්‍රහාර මාලාවක් ත‍්‍රස්තවාදීන් විසින් සැලසුම් කර තිබූ බවට විමර්ශන වලින් අනාවරණය අනාවරණ වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය…

රජයේ ආයතන විවෘත කිරීම පිළිඹද ආයතන ප්‍රධානීන්ට රජයෙන් උපදෙස්

අප්‍රේල් 22 ඇදිරිනීතිය ලිහිල් කිරීමෙන් පසුව, විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ක්‍රියාකාත්මක කළ යුතු ආකාරය පිළිඹදව නිවේදනයක් නිකුත් කරමින් රජය විසින් ආයතන ප්‍රධානීන්ට මග පෙන්වීමක් ඉදිරිපත් කර තිබේ.…

මෝටර් වාහන, සුඛෝපභෝගී භාණ්ඩ හා ආහාර වර්ග කීපයකට මාස 3ක ආනයන තහනමක්

කොවිඩ්-19 ව්‍යාප්ත වීමත් සමග රට තුළ ඇතිවී තිබෙන ආර්ථික තත්වය මත මෙරටට ආනයනය කරන භාණ්ඩ සහ ආහාර වර්ග කිහිපයක් මාස තුනක කාලයක් ආනයනය අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.…

බස් රථයක ගමන් ගන්නා මගීන් ගණන සීමා කර, පාඩු පිට ධාවනය කරන්න බෑ – ගැමුණු විජේරත්න

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව ආරක්ෂිත ක්‍රියාමාර්ග මත බස් රථයක ගමන් කරන මඟීන් සංඛ්‍යාව 25 කට සීමා කරන්නේ නම් ධාවනය වන කිලෝමීටරයකට රජය විසින් යම් මුදලක් ගෙවිය යුතු…

ඇඳිරි නීතිය ලිහිල් කළත් කෝවිඩ්-19 පාලන ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මකයි

ඇඳිරි නීතිය ලිහිල් කළ ද කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ කොවිඩ්-19 උවදුර…

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 269 දක්වා ඉහළට

තවත් කොරෝනා රෝගීන් 13 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරටින් වාර්තාවන සමස්ථ රෝගීන් ගණන 269 දක්වා ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරනවා. අද දිනයේදී මේ වන විට…

පැළ සිටුවිමේ චාරිත්‍රය අද පෙරවරුවේ, ඔබත් පැළයක් සිටුවන්න

සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව රෝපණ නැකත අද දිනයේ පෙරවරු 11.38ට යෙදෙන සුභ නැකතට අනුව දකුණු දිසාව බලා රතු සහ කහ මිශ්‍ර පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි සිදු කිරීම…

වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කොළඹ ජාතික රෝහලෙන් ක්ෂණික දුරකථන ඇමැතුම් සේවාවක්

වර්තමානයේ රට තුළ පවතින කෝවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන්, සීමා වී ඇති දෛනික වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලු ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගීන්ට විවිධ…

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ නම භාවිතා කර ඊසි කෑෂ් ක්‍රමයට කප්පම් අරගෙන

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ නම භාවිතා කරමින් ව්‍යාපාරිකයින්ට නිර්නාමික දුරකථන ඇමතුම් ලබාදෙමින් ඊෂි කෑෂ් මගින් කප්පම් ගත් පුද්ගලයින් පිළිඹද තොරතුරු වාර්තා වී තිබේ. ඒ අනුව ඒ පිළිඹදව බස්නාහිර…