පැළ සිටුවිමේ චාරිත්‍රය අද පෙරවරුවේ, ඔබත් පැළයක් සිටුවන්න

සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව රෝපණ නැකත අද දිනයේ පෙරවරු 11.38ට යෙදෙන සුභ නැකතට අනුව දකුණු දිසාව බලා රතු සහ කහ මිශ්‍ර පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි සිදු කිරීම මැනවැයි නැකැත් පත්‍රයේ සඳහන් වේ.

මෙම සුභ නැකතට අනුව දිවයිනේ බොහෝ ආයතන, සංවිධාන හා පිරිස් නැකතට පැළ සිටුවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *