කහ කුඩු වලට උපරිම සිල්ලර මිලක් නියම කෙරේ

කහ කුඩු කිලෝ ග්‍රෑමයක් සඳහා අද සිට රුපියල් 750 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙන අතර ඊට අදාළව ඊට අදාල ගැසට් නිවේදනයක්ද රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *