කොරෝනා ආසාධිත 304 වැන්නා පිළියන්දල මාළු වෙළෙන්දෙක්

මෙරටදි කොරෝනා වෛරසය ආසාදනය වූ 304 වැනි පුද්ගලයා පිලියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඔහුට කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ මතු වීම හේතුවෙන් ඊයේ (20) සවස කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨ රෝහලට ඇතුලත් කර තිබේ. ඉන් අනතුරුව සිදු කළ පරීක්ෂණ වලදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ. පසුව එම රෝගියා අයිඩිඑච් රෝහලට ඇතුලත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *