ඊයේ වාර්තා වූ කොරෝනා ආසාධිතයින්ගෙන් 09 ක් නාවික සෙබළුන්

ඊයේ (30) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාධිතයින් 16 දෙනාගෙන් 09 දෙනෙක්ම වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටින සෙබළුන් බවට වාර්තා වේ.
තවත් 06 දෙනෙක් ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් නිරෝධායනය සඳහා යොමු කළ ආසාධිතයින්වේ. මීට අමතරව නාරාහේන්පිට, දාබරේ මාවතේ කොරෝනා ආසාධිත රෝගියා ඇසුරු කළ පුද්ගලයෙක්ටද කොරෝනා වෛරසය වැලදී ඇති බව තහවුරු වී තිබේ.
