ජාතික වෙසක් සතියක් ප්‍රකාශයට පත් කෙරේ

එළඹෙන 04 වැනිදා සිට 08 වැනිදා දක්වා ජාතික වෙසක් සතියක් ලෙසට ප්‍රකාශයට පත් කර තිබේ. මෙහි ජාතික උත්සවය හොරණ ගෝනපල ඔලබොඩුව රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටින්නේ එම කාල සීමාව තුළ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් කටයුතු කරන ලෙසටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *