Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

පැමිණීමට කැමැත්ත පළ කළ දකුණු ආසියාවේ සිටි සියලු ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා අවසන්

පැමිණීමට කැමැත්ත පළ කළ දකුණු ආසියාවේ සිටි සියලු ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා අවසන්

ඉන්දියාවේ කොල්කටා නුවර සිට ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 125 දෙනෙකු රැගත් UL1188 දරන ගුවන් යානය ඊයේ (30) සවස කටුනායක ගුවන්තොටුපළට පැමිණ තිබේ.

ඉකුත් අපේ‍්‍රල් 21 වැනි දින සිට මේ දක්වා ඉන්දියාවේ – පන්ජාබ්, මුම්බායි, කොයිම්බතූර්, බැංගලෝර්, නවදිල්ලිය සහ කොල්කටා, පාකිස්තානයේ – කරච්චි සහ ලාහෝර්, නේපාලයේ – කත්මණ්ඩු සහ බංග්ලාදේශයේ ඩකා යන නුවරවල් වල සිට COVID 19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට කැමැත්ත ප්‍රකාශ කළ දකුණු ආසියානු කලාපයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 1,065 දෙනෙකු දින 10 ක කාලයක් තුළ දී මෙරටට ගෙන්වාගැනීමේ කටයුතු සාර්ථකව නිමා වී තිබේ. මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශේෂ ගුවන් ගමන් වාර නවයක් 9 භාවිතා කරන ලදී.

මෙම පිරිස් අතර අධ්‍යයන හා පුහුණු වැඩසටහන් සම්පූර්ණ කළ සහ නැවත ශ්‍රී ලංකාවේ නිල රාජකාරි භාර ගැනීමට නියමිතව සිටි රාජ්‍ය හා හමුදා නිලධාරීන් ද ඇතුළත් වන අතර පැමිණි සියලුම දෙනා මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් ලබා දී ඇති පහසුකම් මත අනිවාර්ය නිරෝධායනයට ලක්ව සිටිති.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *