වැලිසර නාවික කඳවුරේ කොරෝනා අවධානම පහව යයි

කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 254ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා. කෙසේ වෙතත් වැලිසර නාවික කඳවුරේ සේවය කළ හාරදහසකට ආසන්න පිරිසට එම වෛරසය ආසාදනය වීම සම්බන්ධයෙන් පැවැති අවදානම මේ වන විට සම්පූර්ණයෙන් පාලනය වී ඇති බවත් ඒ සදහා අවශ්‍ය සියලුම පියවර මේ වනවිට ගෙන ඇති බවත් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *